Trick. ඔයාලා හැම කෙනෙක් ගාවම දැන් මොබයිල් ෆෝන් එකක් තියෙනවා නේද.ඒත් ඉතින් කවුද දන්නේ මේ ෆෝන් එක ඇත්තටම ඔරජිනල්ම ෆෝන් එකක් ද ,කොහොමද specifications කියලා.එහෙනම් මෙන්න ඒ සේරම හොයාගන්න ක්‍රමයක්.
එහෙනම් ෆෝන් එකේ *#06# කොටන්නකො බලන්න. එතකොට ස්ක්‍රීන් එකේ අංකයක් එයි.
ඒ තමයි IMEI "ජාත්‍යන්තර ජංගම උපකරණ හඳුනාගැනීමේ අංකය"
නැත්තම් International Mobile Equipment Identity number. මේක එසේ මෙසේ අංකයක් නෙමේ.ජාත්‍යන්තර අංකයක්.
දැන් අපි check කරමු phone 1ක orginal 1ක්ද කියල.
1. මුලින්ම පහල link 1 click කරලා ඔරිගිනල්ද කියල check කරන site 1ට යන්නකෝ.
(Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)
2. දැන් ඔබගේ දුරකතනයේ IMEI no 1 ඉහත web site 1කෙ ENTER IMEI Text Box 1කෙ type කරලා Check Button 1 click කරන්න.
3. දැන් ඔබට දිස්වන්නේ ඔබගේ ජංගම දුරකතනය නම් එය Original Registered දුරකතනයකි.
Comment කරන්න අමතක කරන්න එපා.
Copyright Protected by අලුත්ම Softwares