Slide # 1

The Flash Season 2

Flash Season 2 Direct Download කරගන්න - සිංහල උපසිරස සමග - 200MB EpisodesRead More

Wednesday, October 9, 2013

ඔබගේ Windows 7 කොපිය තාමත් Windows Update කරන්න පුළුවන් විදිහට Activate කරගෙන නැද්ද.

Windows Activating
වින්ඩෝස් 7 වල කාලේ ඉවර වෙන්නත් ලඟයි. ඒත් තාමත් ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් හරි විදියට වින්ඩෝස් 7 ඇක්ටිවේට් කරගන්නෙ කොහොමද කියලා. සමහරු එක එක ලෝඩර්, ඇක්ටිවේටර් වලින් ඇක්ටිවේට් කරගත්තත් ටික කාලයක් යද්දි ආයෙත් ස්ක්‍රීන් එක කලු උනා, මගේ හොර කොපිය අහු උනා කියලා කෑ ගහනවා. මේ විදියට ඇක්ටිවේට් කරගන්න කොට ආයෙත් මාට්ටු නොවෙන්නම එක පාරින්ම වැඩේ කරගන්න පුලුවන් උනා නම් හොඳයි නේද?

හරි. මම අද ඔයාලට දෙන්නම් මැක්සා ටූල් එකක්. මේකෙන් වින්ඩෝස් 7 ඇක්ටිවේට් කරගත්තොත් ආයෙත් කවදාවත් මයික්‍රොසොෆ්ට් කාරයට අහුවෙන්නෙ නෑ ඒක හොර කොපියක් කියලා. අප්ඩේට් කරන්නත් පුලුවන් ගින්දර වගේ. Microsoft Security Essentials කියන මයික්‍රෝසොෆ්ට් එකෙන්ම ෆ්‍රී දෙන වයිරස් ගාර්ඩ් එකත් දාගන්න පුලුවං. Microsoft Security Essentials කියන වයිරස් ගාර්ඩ් එක දාන්න දෙන්නෙ ජෙනුයින් වින්ඩෝස් සංස්කරණ තියෙන පරිගණක වලට විතරක් කියලත් මතක තියා ගන්න ඕන. ජෙනුයින් නැති ඒවට දාන්න දෙන්නෙ නෑ. ඉතින් මම අද ඔයාලට දෙන ටූල් එකෙන් එක ක්ලික් එකක් දාලා Windows 7  ජෙනුයින් කරගන්න පුලුවන්.
එහෙන පහත Button 1 click කරලා බාගත කරගන්නකො.
(Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)

වැදගත්- ඉහත රුපයේ ආකාරයට Apply Button 1 click කරන්න. Enjoy

ඔබගේ අදහස් Comment කරන්න අමතක කරන්න එපා