මුලින්ම කියන්න ඕනේ මෙ අද දෙන avast license එක අර කලින් දුන්න 2050 වෙනකන් තියන license එක නෙමේ කියල. මේක 100% Original license එකක්.
අද ඕගොල්ලන්ට දෙන්න යන්නේ Avast! Internet
Security 2014 එක 2017 වෙනකන් වලංගු licence key එකකුත් එක්ක නොමිලේම.
කිසි අව්ලක් නැතිව වැඩ කරනවා
Install කරන්නේ මෙහෙමයි:
1. Setup එක බාගෙන install කරගන්න.
2. computer එක restart කරන්න
3. Avast එක open කරලා settings > subscriptions > insert license file (මෙතනට download කරපු license file එක දෙන්න)
පහත Button එක Click කරලා Avast Internet Security 2014 Download කරගන්න.
(Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)
පහත Button එක Click කරලා License File එක Download කරගන්න.

මෙන්න Proof වෙන්න Screen Shot එකක්.