Trick. Pen Drive එකේ සුපුරුදු Icon එක දැකල එපා වෙලානේ තියෙන්නේ.
කැමති ලස්සන Icon එකක් පෙන් එකේ දාගන්න මම ඔයාලත් කැමති ඇතිනෙ.
එහෙනම් වැඩේ පටන්ගමු
ඉස්සෙල්ලම කැමති Icon එක පෙන් එකට Copy කරලා එක Icon කියල Rename කරගන්න.
දැන් මෙ codes එක Copy කරලා Notepad එකකට Paste කරගන්න.
[AutoRun]
icon=Icon.ico,0
දැන් ඔක AUTORUN.inf කියල නමට හා Save as Type කියන එකට All දොචුමෙන්ට්ස් දීල Pen එකේ Save කරන්න.
දැන් ඔය ICON එකයි AUTORUN file එකයි Hide කරන්න.
දැන් pen එක ගලවල ගහල බලන්න.
කොහොමද වැඩේ. එල නේද?
No comments: