ඔන්න මම අද කියන්න යන්නෙ ජනෙල් 8 දාන්න හිතන් ඉන්න අයට ගොඩක් වැදගත් දෙයක්. මේ ගැන දන්න අයත් ඇති නොදන්න අයට දැනගන්න කියන්නම්. ජනෙල් 8 දාපුවාම ඒකෙ .NET Framework 3.5 අපි ඔන්ලයින් දාන්න ඕනේ.නැත්තම් අපට හරියට වැඩ කරගන්න බෑ.සමහර සොෆ්ට්වෙයා දාන්නත් බෑ.ඒක බලාගන්න පුළුවන් Windows Features වලට ගිහාම. පහල පින්තූරෙ බලන්න.
මේක කරන්න තියෙන්නෙ සොෆ්ට්වෙයා එකකින්. පහලින් ලිනක් එක දාල තියනවා.
(Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)
හරි. දැන් software එක Run As Administrator ලෙස open කරගන්න.
හරි දැන් ඕපන් උන වින්ඩෝ එකේ ඔයාගෙ CD රොම් එක තෝරල Start Installation කියන තැන Click කරන්න.
දැන් වැඩේ ඉවරයි. ප්‍රශ්න තියනම් කමෙන්ට් කරල අහන්න.එහෙනම් ඔන්න මන් ගියා....