Slide # 1

The Flash Season 2

Flash Season 2 Direct Download කරගන්න - සිංහල උපසිරස සමග - 200MB EpisodesRead More

Slide # 2

The Arrow Season 4

Arrow Season 4 Direct Download කරගන්න - සිංහල උපසිරස සමග - 200MB Episodes Read More

Slide # 3

Microsoft Office Professional 2016

Microsoft Office Professional 2016 + Activator Direct Download කරගන්නRead More

Slide # 4

Virtual DJ 8.0 Pro With Crack

කවුරුත් බලාගෙන හිටපු Virtual DJ 8.0 Pro With Crack දැන්ම Download කර Install කරගන්න.Read More

Slide # 5

Windows 10 All In One Multiple Editions ISO 10162

Windows 10 All In One Multiple Editions ISO එක Direct Download කරගන්න Read More

Slide # 6

Activate Windows 10 Re-Loader

Windows 10 Pro/ Enterprise Genuine ලෙස Activate කරගන්න Read More

Slide # 7

SLT Reverse Dictationary

ෆෝන් නම්බර් එකෙන් Address එක හොයා ගන්න දැන් පුලුවන් Read More

Saturday, September 18, 2021

ෂර්ලොක් හොල්ම්ස් (Sherlock Holmes) කතා සියල්ලම Ebook ලෙස අපෙන් ඔබට [Updated]



ඔයාලාට මතක ඇති අපි පොඩි කාලේ ඉදන් කියවන්න අස පොත් සෙට් එකක් තමා මෙ Sherlock Holmes පොත් ටික. මේ පොත් වලින් එකක් හරි කියවපු කට්ටිය දන්නවා ඉතින් මේවගේ තියන මෙව්වා එක. හැමෝම ගාව මේ පොත් ඔක්කොම නැනේ. ගන්න සල්ලිත් නැනේ. ඉතින් මෙතන තියන පොත් ඔක්කොම ටික. Data Card එකක් දාගෙන සෙනිකව බාගන්න තමා තියෙන්නේ.

  ඊජිප්තු ශාපය - PDF    New

හදිසි අනතුර - PDF    New

අද්භූත ආගන්තුකයා - PDF    New

ඕලන්ද නෞකාව - PDF    New

සමුදුරේ සටන - PDF

ගින්දර සමග සෙල්ලම් - PDF

භිෂණයක් - PDF

බිහිසුණු නිම්නය - PDF

භයානක මිනිසා - PDF

අබිරහස් දොස්තර - PDF

ඉන්ද්‍රනිල මාණික්‍ය- PDF

ඔබෙන් සමුගනිමි - PDF

අන්තරාය අඩවියක - PDF

ප්‍රදීපාගාරයේ වික්‍රමය - PDF

කළු ව්‍යග්‍රයා - PDF

පුද්ගලිකයි රහසිගතයි - PDF

රතු වත හැඳි කත - PDF

ඩ්රැකියුලට එරෙහිව - PDF

ලේ සලකුණ - PDF

දියමන්ති ඔටුන්න - PDF

ලෝහිත පරීක්ෂණය - PDF

මහ රෑ ආ මාරය - PDF

ආපසු එයි - PDF

මලගිය ඇත්තෝ සාක්කි දෙති - PDF

බැස්කවිල් ශාපය (සුනඛ ශාපය) - PDF

සිව් රහස් සලකුණ - PDF

මර උගුල - PDF


හොදයි වගේ කියල හිතෙනවා නං ඉතින් පොඩිවට comment එකක්වත් දාල යන්න.

Wednesday, May 15, 2019

Flash Season 5 Direct Download කරගන්න - 200MB Episodes


Season 4 Direct Download Links

එහෙනං ඔන්න පහල ලින්ක් වලින් download කරගනිල්ලා. ඔක්කොම 200MB - 230MB තමා. විශේෂයෙන් කියන්ඩ ඕනේ දැන් මම දෙන Episodes HEVC කියල Codec එකකින් h.265 විදිහට Compress කරපුවා. e හින්දා මේවා පරණ Player වල නං Play වෙන් නැති වෙයි. මම Recommend කරන්නේ නං K-Lite Codec Pack එක තමා. එක මෙතනින් බාගන්න.

Subtitles සඳහා www.Baiscopelk.comහෝ www.Zoom.lk වෙත පිවිසෙන්න.

Tuesday, May 14, 2019

Arrow Season 7 Direct Download කරගන්න - 230MB Episodes


Season 6 Direct Download Links

එහෙනං ඔන්න පහල ලින්ක් වලින් download කරගනිල්ලා. ඔක්කොම 200MB - 230MB තමා. විශේෂයෙන් කියන්ඩ ඕනේ දැන් මම දෙන Episodes HEVC කියල Codec එකකින් h.265 විදිහට Compress කරපුවා. e හින්දා මේවා පරණ Player වල නං Play වෙන් නැති වෙයි. මම Recommend කරන්නේ නං K-Lite Codec Pack එක තමා. එක මෙතනින් බාගන්න.

Subtitles පහලින් Download කරගන්න

Zoom.lk OR Baiscopelk.com

Thursday, January 24, 2019

Mozilla Firefox, Google Chrome - Latest Offline Installers


වෙබ් browsers කියන්නේ ඉතින් දැන් කට්ටියට නැතුවම බැරි දෙයක් නෙහ්. වෙබ් browsers නං දැන් වැහි වහල හැමතැනම තියනවා. එත් ඒවා download කරන්ඩ ගියාම තමා තේරෙන්නේ ඒවා online installers කියලා. හැමෝටම ඉතින් Internet නැනේ. ඉතින් කට්ටිය cafe වලට ගිහින් මේ online installer එක බාගෙන ඇවිත් තමන්ගේ එකට install කරද්දී ඇඩෙනවා. ඔන්න ඔය තත්වේ හින්ද අපි browsers 2ක Offline installers දෙන්ඩ හිතුවා. Chrome - Firefox ගොඩක් අය use කරන්නේ ඉතින් ඔය browsers නෙහ්.

දැනට මේවගේ Latest versions ටික වෙන්නේ මේවා

Mozilla Firefox - 64.0.2

Google Chrome - 71.0.3578.98

එහෙනං පහලින් Download කරගන්න.

Mozilla Firefox 32bit 64.0.2 / Download Now Mozilla Firefox 64bit 64.0.2 / Download Now Google Chrome 32bit 71.0.3578.98 / Download Now Google Chrome 64bit 71.0.3578.98 / Download Now

Adobe Flash Player 30 Offline Installers - Firefox, Internet Explorer, Chrome [Updated]


මෙන්න අද මන් තව වටින දෙයක් ගෙනාව. ඔයාලත් කොම් එක format කරාම මේ අත්දැකීමට මුහුන දීල ඇති. මොකක්ද? ඒ තමා මේ Adobe Flash Player ගැටලුව. ඉතින් හැමසැරේම මේ Adobe Flash Player එක ඔයාල install කරන්න ඕනෙ වෙන එක. ඒකත් online තමා install වෙන්නේ. ඒක මහ ඇනයක්නෙ. ඉතින් අද මන් ගෙනාවෙ ඒකට විසදුම. ඉතින් මේ අද මන් ගෙනාව Adobe Flash Player එක download කරාම ආය ආය ඔයාලට download කරගන්න ඕනෙ වෙන් නෑ. ඉතින් වටියි කියල හිතනව මන් මේක.

Flash Player 30 ActiveX Internet Explorer / Download Now
(Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)

Flash Player 30 NPAPI Mozilla Firefox / Download Now
(Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)

Flash Player 30 PPAPI Google Chrome / Download Now
(Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)

Wednesday, July 25, 2018

Microsoft .NET Framework All Offline Installers [Latest 4.7.2]


.NET Framework කියල කියන්නේ මේ වෙද්දී නැතුවම බැරි software එකක්. මේ ගැන හොදට දන්නවා programming කරන අය. අපි පරිගණකයට ස්ථාපිත කරන ගොඩක් Software develop වෙලා තියෙන්නේ .NET වලින්. ඒ හින්දා මේ software run කරන්ඩ නං අනිවම .NET Framework install වෙලා තියෙන්ඩ ඕනේ.  Windows 8/8.1/10 වල .NET Framework 3.5 default install වෙලා නැ. අපි manually install කරගන්න ඕනේ. මේක Internet ඇතුව හ නැතුව දෙඅකරයටම කල හැක. .NET programming වලටද .NET Framework අවශ්‍ය වේ. නමුත් මෙය අන්තර්ජාලයෙන් download වන්නේ Online setup එකක් ලෙසය. ඉතින් අද මන් ඔබට දෙන්නේ .NET Framework 1 සිට 4.6.2 දක්වා offline installers ය. ඔබට අවශ්‍ය setup ඒක පහලින් download කරගන්න.

.NET Framework 4.7.2 80MB / Download Now .NET Framework 4.7.1 66MB / Download Now .NET Framework 4.7 57MB / Download Now .NET Framework 4.6.2 60MB / Download Now .NET Framework 4.6.1 65MB / Download Now .NET Framework 4.6 62MB / Download Now .NET Framework 4.5.2 67MB / Download Now .NET Framework 4.5.1 67MB / Download Now .NET Framework 4.5 48MB / Download Now .NET Framework 4.0 48MB / Download Now .NET Framework 3.5 197MB / Download Now .NET Framework 3.0 SP1 / 25MB / Download Now .NET Framework 2.0 x64 / 46MB / Download Now .NET Framework 2.0 x86 / 23MB / Download Now .NET Framework 1.1 24MB / Download Now .NET Framework 1 20MB / Download Now

Wednesday, May 23, 2018

Flash Season 4 Direct Download කරගන්න - 200MB Episodes


Season 3 Direct Download Links

එහෙනං ඔන්න පහල ලින්ක් වලින් download කරගනිල්ලා. ඔක්කොම 150MB - 200MB තමා. විශේෂයෙන් කියන්ඩ ඕනේ දැන් මම දෙන Episodes HEVC කියල Codec එකකින් h.265 විදිහට Compress කරපුවා. e හින්දා මේවා පරණ Player වල නං Play වෙන් නැති වෙයි. මම Recommend කරන්නේ නං K-Lite Codec Pack එක තමා. එක මෙතනින් බාගන්න.

Subtitles සඳහා www.Baiscopelk.comහෝ www.Zoom.lk වෙත පිවිසෙන්න.

Saturday, March 24, 2018

What's new in Windows 10 April 2018 Update - April 2018


කට්ටියම දන්නවනේ ඉතින් Microsoft ල කාලෙන් කාලෙට ලොකු windows updates release කරනවා කියලා. සාමානයෙන් මේ ලොකු windows updates release වෙන්නේ අවුරුද්දකට දෙපාරක්. අප්‍රේල් වල එක්කුයි ඔක්තෝම්බර් වල තව එක්කුයි release වෙනවා. අනිවරෙන්ම මේ ලොකු update එකක් 3GB to 4GB වගේ වෙනවා. දැන් අප්‍රේල් ලග ලගම එනවා. ඒ කියන්නේ ලොකු windows update එකක් අත ළඟ. මුලින්ම බලමු දැනට release වෙච්ච updates වල history ඒක.
  • Windows 10 Initial Release - Version 1507
  • Windows 10 November Update - Version 1511
  • Windows 10 Anniversary Update - Version 1607
  • Windows 10 Creators Update - Version 1703
  • Windows 10 Fall Creators Update - Version 1709
  • Windows 10 April 2018 Update - Version 1803 - Next
එහෙනං මේ අප්‍රේල් වලදී එන update එකේ නම තමා April 2018 Update. මේක එනවා කියලා කියන්නේ අප්‍රේල් 10 වගේ වෙද්දී. Insiders ලට නං දැනටම මේක ඇවිල්ල තියෙන්නේ beta එකක් විදිහට. Microsoft ල කියන විදිහට මේකේ ලොකු changes ටිකක් තියනවා.
  • Less Offline Time

සාමාන්යෙන් windows update එකක් install වෙද්දී ඒක කොටස් කිහිපයකට ආනුව තමා වෙන්නේ. මුලින්ම update ඒක download වෙනවා. ඊලග කොටස තමා Online install time කියන්නේ. ඒ කියන්නේ computer ඒක on වෙලා තියෙද්දී install වෙන ඒවා ටික වෙන්නේ මේ කාලේදී. තුන්වන කොටස තමා Offline install time කියන්නේ. මේ time එකේදී අපිට computer ඒක use කරන්ඩ බැ. ඉතින් මේ අලුත් update එකේදී මෙන්න මේ Offline install time ඒක සැහෙන්න අඩු කරලා තියෙන්නේ.
  • Timeline

මේකත් නිකන් Facebook timeline ඒක වගේ සීන් එකක්. මේක කලින් ආපු Fall creators update එකේදී එවන්න තමා Microsoft ල plan කරලා තිබ්බේ. එත් ඒ වෙද්දී මේක complete වෙලා තිබ්බේ නැ. දැනට අපි windows key + Tab press කරාම recent apps වලට යනවා. April 2018 update එකේදී මේක අපි කලින් use කරපු apps වල timeline එකක් වෙනවා. අපිට scroll කරලා අපිට කලින් activities වලට යන්න පුළුවන්.

  • Quick Pairing for Bluetooth

April 2018 update එකේදී තව එන feature එකක් තමා Bluetooth Quick Pairing. මේකෙන් අපිට පුළුවන් Bluetooth device සෙනිකව ඒක click එකකින් pair කරගන්න. අපිට කරන්ඩ තියෙන්නේ Bluetooth device එක on කරලා pairing mode එක on කරන්න විතරයි. එතකොට notification එකක් එනවා. ඒක අපුහම connect click කරාම වැඩේ ගොඩ.පොඩි අවුලකට තියෙන්නේ මේකට manufacturer support එකත් ඕනේ. ඒ කියන්නේ දැනට තියන Bluetooth devices මේකට support නැ. දැනට මේකට support කරන්නේ Microsoft Precision Mouse එක විතරයි.

  • Focus Assist

Windows 10 වල notifications වෙලාවකට ඒක දිගට එන්න ගත්තහම ඉවරයක් නැනේ. මලකරදරයක් වෙනවා. ඉතින් මේකට විසඳුමක් විදිහට Focus Assist feature එකක් මේ update එකේදී එනවා. මේකෙන් පුළුවන් අපිට notifications එක්කෝ off කරන්න. නැත්තන් priority එකක් දෙන්න. මේක Android වල තියන Do not disturb වගේ.

  • Updated Settings

Settings window ඒක අලුත් Acrylic blur effects එක්ක අලුතෙන්ම redesign වෙලා තියනවා. දැන් අපිට startup apps configure කරගන්න පුළුවන් settings වලින්ම. අලුතෙන් Font settings ඇවිල්ල තියනවා. තව මේ වගේ පොඩි පොඩි changes ගොඩක් තියනවා මේ අලුත් settings app එකේදී.

  • Updated Touch Keyboard

Touch keyboard එකේ look එකත් දැන් වෙනස් වෙලා. එකටත් අර මන් කලින් කියපු Acrylic blur effects එකතු වෙලා තියනවා.

  • Updated Cortana

Cortana සැහෙන්න අලුත් වෙලා දැන්. Interface එකත් වෙනස් වෙලා. Cortana ගේ Lists/Collections app එකෙන් දැන් අපිට list හදාගෙන ඒවා අනිත් devices එක්ක sync කරන්න පුළුවන්. අපේ Profile picture එකත් දැන් Cortana ගේ මෙනු එකේ display වෙනවා.


ඉතින් මේවට අමතරව තව පොඩි පොඩි changes ගොඩාක් තියනවා. ඒවා ඔක්කොම මෙතන දාන්නත් බෑ. විශේෂයෙන් කියන්න ඕනේ ගොඩක් windows 10 use කරන අය තාම ඉන්නේ ආදී කාලේ. එ කියන්නේ එයාල තාම use කරන්නේ අර windows 10 release වෙද්දී ආපු එකමයි. තවත් කට්ටියක් ඉන්නවා windows update කරන් නැති අය. ඒ කට්ටිය හිතන් ඉන්නේ windows update කරාම හොද නැ, අරව වෙනවා මෙව්වා වෙනවා. bla bla blaaa..... Update වැඩක් නැත්තන් Microsoft කාරයෝ update එවන් නැනේ. මම නං recommend කරන්නේ update කරන්න කියලා. උඩදී කිව වගේ 4GB update එකක් එන්නේ මාස 6කට සැරයක් වගේ. මාසෙට සැරයක් 200MB වගේ cumulative update එකක් එනවා. Update කරාට පස්සේ slow වෙනවා කියලා කියනවා නං ඉතින් එහෙම වෙන්නේ use කරන කෙනාට අනුව හා එය ඒක use කරන විදිහ අනුව. මම අයෙත් කියන්නේ Windows update කරන්න. අලුත් features අත්විඳින්න.

Post ඒක හොදයි නං Comment/Share කරන්න අමතක කරන්නත් එපා.