Opera Mini මෙතනින් Download කරගන්න.
http://adf.ly/UYJT5
සාමාන්යෙන් අපි සිංහල වෙබ් අඩවියකට ගිහාම මේ විදියටයි සිංහල අකුරැ පෙන්නන්නේ,
දැන් අපි බලමු හරියට සිංහල අකුරැ පෙන්නන්න හදාගන්න විදිය,
මුලින්ම යන්න Opera Mini වලට,ගිහිල්ලා Address Bar එකේ Address එක වෙනුවට Opera:Config කියලා Type කරන්න,
බලන්න ඒ පිටුවෙි පහලම තියෙනවා Use bitmap fonts for complex scripts කියලා එකක් ඒක සාමානයෙන් NO කියලා Select කරලා තියෙන්නේ?
දැන් අපි ඒක වෙනස් කරලා එතනට YES කියලා දානවා?
දැන් අන්තිමට ඊට පහල නියෙන Save Button එක Click කරල Done Button 1 click කරන්න. එතකොට අපි කරපු වෙනස් කම Save වෙනවා?
හැබැයි මෙහෙම නෙට් යනකොට ස්මන්යෙන් යන Data ප්රමාණයට වැඩ 20KB විතර වැඩියෙන් යනවා.
දැන් ඔයාලා සිංහලින් ලියවුන අඩවියකට ගිහින් බලන්න සිංහල කියවන්න පුලුවන්ද කියලා?උදව්වක් ඕනි නම් මගෙන් අහන්න,වැඩේ හරි ගියාම මතක් කරලා Like එකක් දාලා යන්න?
Copyright Protected by අලුත්ම Softwares
No comments: