මෙන්න තවත් ගොඩක් අත්‍යවශ්‍ය වන Software එකක්.මෙීක පාවිචිචි කරන්නේ හීරැනු සවුත්තු වුන CD/DVD කියවන්න.සාමානයෙන් හීරැන CD/DVD කියවනකොට Computer එක Struck වෙන්න බලනවා?ඒත් මෙි Software එක පාවිචිචි කිරිමෙන් ඒ ගැටලුව මග ඇරගන්න පුලුවන්?කියවන්න ඔිනි CD/DVD එක දාලා Software එක Run කරාම ඒ Data ටික Hard Disk එකට කොපි කරගන්නවා?මෙික ඉතාම පුංචි Software එකක් Setup File එක 3MB විතර වෙන්නේ!!
Download Here
අලුත්ම Softwares - Bad CD DVD Reader.rar
(Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)
No comments: