අද මම ඔයාලට දෙන්න හදන්නේ සුපිරිම software 1ක්. මේකේ නම තමා Postal Code Finder. මේකේ අපට ඕනෑම ප්රදේශයක තැපැල් කේතය නොහොත් Postal Code 1 සොයාගැනීමට පුළුවන්. ලංකාවේ බොහෝ දෙනෙක්ට තමන් ඉන්න ප්රදේශයට අයත් මෙම Postal Code 1ක පිලිබද හරිහැටි දැනුමක් නේ. මම හිතනවා බොහෝ දෙනෙක්ට මෙම මෘදුකාංගය ගොඩක් ප්රයෝජනවත් වෙයි කියල.
එහෙනං ඉස්සර වෙලාම software 1 පහතින් Download කරගෙන ඉන්නකෝ.
Download Here
අලුත්ම Softwares - Postal Codes Finder.rar
(Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)
මේ software 1න් Postal Code 1ක සොයා ගැනීමට ක්රම 3ක් තියනවා
1. ප්රදේශයේ නම type කර Postal Code 1ක ලබා ගැනීම.
මෙහි Post Office Name ඉදිරියෙන් තමාගේ ප්රදේශයේ නම type කර Search click කරන්න.
2. Postal Code 1ක type කර ප්රදේශයේ නම ලබා ගැනීම.
මෙහි Postal Code ඉදිරියෙන් තමා දන්නා Postal Code 1ක type කර Search click කරන්න.
3. Postal Code 1ක හා තමාගේ ප්රදේශයේ නම එකවර සොයා ගැනීම.
මෙහි Drop down Menu 1 select කර Postal Code 1ක හා තමාගේ ප්රදේශයේ නම ලබාගත හැක.
Comment කරන්න අමතක කරන්න එපා.
Copyright Protected by අලුත්ම Softwares

No comments: