සුභ දවසක් ඔයාල ඔක්කොටම. අද මට නියම Software එකක් හම්බ වුනා. ඒක නම් සුපිරි. මම හිතනව ඒක නම් ඔයාල හැමෝටම වැදගත් වෙයි කියල. මේකෙන් පුලුවන් Photos වල තියෙන ඉංග්‍රීසි අකුරු copy කර ගන්න. මේ Software එකෙන් සිංහල අකුරු copy කර ගන්න නම් බෑ. ඒක තමයි පොඩි අවුලකට තියෙන්නෙ. ඒක ගැන වැඩිය හිතන්න එපා.
පහලින් Software එක Download කර ගන්න.
(Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)
මම කියන්නම් මේ Software එකෙන් කොහොමද Photo එකක තියෙන අකුරු වෙනම Copy කර ගන්නෙ කියල.
මුලින්ම Software එක open කරනකොට image එකක් තෝරන්න ලැබෙයි එතනින් ඔයාලට අකුරු Copy කර ගන්න තියෙන image එක තෝරන්න. (Image වර්ග කිහිපයක් මේ සදහා යොදා ගත හැක )
eg: ( BMP,JPEG, GIF ,TIFF, PNG)
ඊට පස්සෙ පහත ආකාරයට කරන්න.
Photo එක Load වූ පසු එහි ඇති Copy Text tool යන Button එක ඔබන්න. එය සොය ගැනීමට අපහසු නම් ඉහළ ඇති රූපයේ රතු පාටින් අවුම් කර ඇති Button එක වේ.
ඉන් පසු පහල රූපය බලන්න
ඉන් පසු ඔබට අවශ්‍ය වචන select කරගෙන ඊතලයෙන් පෙන්වා ඇති Continue Button එක ඔබන්න. ඉන්පසු එය Note pad, Word, හෝ කැමති තැනකට Paste කර ගන්න. හරිම පහසු වැඩක් තියෙන්නෙ කරන්න. Type කර කර ඉන්න දෙයක් නෑනෙ. Try කරල බලන්නකො කොහොමද Software එක කියල.
මේ Software එක වැදගත් වුනා නම් Comment එකක් දාන්න අමතක කරන්න එපා