ඔන්න අදත් අරන් ආවා windows 8 වලට නියම software කැල්ලක්. මේකෙන් අපිට පුළුවන් win 8 වල menu background එක, lock screen එක theme color එක හා තව පොඩි පොඩි වෙනස් කම් ටිකක් කරගන්න. Download කරලා install කරගන්නකො
(Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)
අපිට කැමති නම් පින්තුර කීපයක්ම දීලා කැමති විනාඩි ගණනකට වරක් මාරුවෙන්න හදන්නත් පුළුවන්. හරියට අපි wallpaper එකට කරනවා වගේ. Select Folder… එකෙන් හරි Select file.. එකෙන් හරි අපිට ඕනි පින්තූර තෝරගන්න
No comments: