අද කට්ටියටම දෙන්න යන්නේ සුපිරි දෙයක්. නම දැක්කාම තේරෙන්න ඇති නේ. ඔන්න පලවෙනි සැරේට අපි තමා මෙහෙම දෙයක් දෙන්න යන්නේ. හැබැයි file නම් ටිකක් ලොකුයි. මොකද මේවා high compress ඒවා එහෙම නෙවේ. දැන් ඔයාලට පුළුවන් IDM එකෙන් ම full speed download කරගන්න
ඉතින් ඔයාලට මේක install කරන්න යද්දී key එකක් ඉල්ලනවා. Key එක නැතුව install කරන්න බෑ.
ඉතින් මම ඔයාලට key එකක් දෙන්නම්. එත් එක original key එකක් නෙවේ. ඒ නිසා මේ key එකෙන් මේක activate වෙන්නේ නෑ. එත් install කරගන්න පුළුවන්.
හරි දැන් install කරගෙන
විතරක් මදි නේ. Activate කරගන්නත් එපැයි
Install key : XHQ8N-C3MCJ-RQXB6-WCHYG-C9WKB
පහලින් Winodws 8.1 32bit Download කරගන්න.
(Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)
පහලින් Winodws 8.1 64bit Download කරගන්න.
(Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)
ප.ලි :- windows 8.1 activate කිරීම ගැන ලිපියට මෙතනින් යන්න.
හරි මේක අරන් නිකන් ඉන්න එපා. හොඳ නරක කියල යන්නත් අමතක කරන්න එපා