Slide # 1

The Flash Season 2

Flash Season 2 Direct Download කරගන්න - සිංහල උපසිරස සමග - 200MB EpisodesRead More

Slide # 2

The Arrow Season 4

Arrow Season 4 Direct Download කරගන්න - සිංහල උපසිරස සමග - 200MB Episodes Read More

Slide # 3

Microsoft Office Professional 2016

Microsoft Office Professional 2016 + Activator Direct Download කරගන්නRead More

Slide # 4

Virtual DJ 8.0 Pro With Crack

කවුරුත් බලාගෙන හිටපු Virtual DJ 8.0 Pro With Crack දැන්ම Download කර Install කරගන්න.Read More

Slide # 5

Windows 10 All In One Multiple Editions ISO 10162

Windows 10 All In One Multiple Editions ISO එක Direct Download කරගන්න Read More

Slide # 6

Activate Windows 10 Re-Loader

Windows 10 Pro/ Enterprise Genuine ලෙස Activate කරගන්න Read More

Slide # 7

SLT Reverse Dictationary

ෆෝන් නම්බර් එකෙන් Address එක හොයා ගන්න දැන් පුලුවන් Read More

Thursday, January 2, 2014

ඔබගේ මොනිටරය නිසි ආකාරයටම ක්‍රියා කරනවාද යන්න දැන්ම සැක හැර දැනගන්න


මොනතරම් වේගවත් පරිගණකයක් ඔබ සතු වුවත් එහි ප්‍රතිදානය ඔබට ලැබෙන්නේ සාමාන්‍ය මොනිටරයෙන්. එම නිසා පරිගණකයේ වේගය ගැන සැළකිලිමත් වනවා සේම මොනිටරයේ ගුණාත්මක භාවය ගැමත් ඔබ සිතිය යුතු වෙනවා. අද බොහෝ දෙනෙක් භාවිතා කරන්නේ LCD මොනිටර්ස්, නමුත් කැතෝඩ කිරණ නළ මොනිටර තවමත් භාවිතා වෙනවා. මේ කුමක් භාවිතා කළත් ඔබගේ මොනිටරයෙහි සැකසුම් නිවැරදිව සකසා තිබීම වැදගත්. බොහෝ මොනිටර වල සමහර වර්ණයන් පෙනෙන්නේ නැහැ. ඒ බ්‍රයිට්නස්, කන්ට්‍රාස්ට් ආදී කාරණා හරියාකාරව සකසා ගන්නට බොහෝ දෙනෙක් නොදන්නා නිසයි.

මෙම මෘදුකාංගය පෝටබල් මොනිටර් calibration tool එකක්. මෙය ස්ථාපනය කර ධාවනය කළ විට ඔබට Brightness, Contrast, Homogeneity, Geometry, Convergence සහ Sharpness ආදී අංග පරීක්ෂා කරගත හැකි පරීක්ෂණයන් 24ක් ලැබෙනවා. එම එක් එක් පියවරේදී තිරයේ දර්ශනය විය යුතු දෑ යටින් දක්වා තිබෙනවා. එහි සඳහන් පරිදි යමක් තිරයේ දිස් නොවේනම් එම සඳහනේ ඇති දෑ (පමණක්) පෙනෙන ලෙස මොනිටරය සකසා ගත යුතුයි.
පහතින් Download කරගන්න.

http://v2.adf.ly/bWAIW
(Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)

No comments: