අද වන විට බොහෝ දෙනා වැඩි පුර කාලයක් ගතකරන වෙබ් අඩවියක් බවට පත් වී ඇති එකම වෙබ් අඩවිය වන්නේ face book කියා මම අමුතුවෙන් කිවයුතු නෑ. එහෙත් බොහෝ දෙනා මෙම වෙබ් අඩවියට බොහෝ ඇබ්බැහි වීමක් සිදුවී ඇති බව දක්නට ඇත.. මොකද එහෙම කියන්න හේතුව බොහෝ දෙනෙකුට දවසට අනිවාර්යයෙන්ම facebook තුලට පිවිසිය යුතුවේ. නැත්නම් නිකන් කෑවේ වගේ තමා. එහෙත් සමහරුන්ට එසේ නොවේ. සමහර අය facebook තුලට පිවිසෙන්නේ පාළුව කාන්සිය නැති කර විනෝදයක් ලබාගැනීම සදහාය. එහෙත් සමහර අයට facebook තුලට පිවිසීම සදහා වත් කාලයක් නොමැති තරම් කාර්යබහුලත්වයකින් යුක්තය.ඇත්තවශයෙන්ම මෙම වෙබ් අඩවිය තුල සිටීමේදී කාලය ගතවන බව අපටවත් නොදැනෙන තරම්ය.වෙබ් බ්‍රවුසරස් සදහා ඇති නවextension අපට බොහෝ වැදගත් වැදගත් වේ.මොකද එසේ කීමට හේතුවම අද මම කියලා දෙන්න යන දේත් Chrome extension එකකි. හොදයි දැන් අපි බලමු කොහොමද මෙය සිදු කරන්නේ කියා.
මුලින්ම පහල තිබෙන extension එක වෙතට පිවිසෙන්න. මෙය support කරන්නේGoogle Chrome සහ torch වෙබ් බ්‍රවුසර්ස් සහාය,
(Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)
මෙම Extension එක add කරගන්න.
ඉන් පසුව පහල පින්තුරේ ආකාරයට ඔබගේ facebook search bar එක ලග ඔබ facebook තුල ගත කරන කාලය මන ගත හැකිය
හරි ඔන්න එහෙනම් තවත් වැදගත් දෙයක් අද මම කියලා දුන්නා. එහෙනම් තවත් මෙවැනිම වැදගත් අලුත් දෙයකින් නැවත හමුවෙමු එතෙක් ඔබට ජයෙන් ජයම වේවා!!