ඔන්න අද මම අරන් අවා JavaScript එකක්. ඔයාලා දන්නවනේ ඒ මොකටද කියලා. ඒ අපේ Facebook එකේ යාලුවෝ ඔක්කොම ටික එක පාරම Facebook Group එකට add කරන්න. දන්නවනේ මෙහෙම
කරන්න පුළුවන් Facebook එකේ තියන පොඩි වරදක්
නිසා කියල. එත් අපේ වාසනාවට එයාලට තාමත් මේ වරද නිවැරදි කරගන්න බැරිවෙලා තියනවා.
නැත්තම් අපි එක එක්කනා ගානේ add කරන්න එපැයි.
ආරංචි විදියට නම් එයාලා
ඒක හදමින් තමයි ඉන්නේ. එත් කමක් නෑ තාමත් මේක වැඩ. :D. ඉස්සෙල්ලම මම කියල
දෙන්නම් Chorme වල එහෙම කරන විදිය.1. මුලින්ම පහත තියන link 1 click කරලා skip add එහෙම click කරලා Chrome Extension එක install කරගන්න,
(Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)
2. දෙවනුව add කරන්න ඕනේ Group එකට Chrome වලින් යන්න. පහත ආකාරයට button එක click කරන්න. දැන් ඔබට පෙනේවි යාලුවෝ add වෙන add විල්ල
No comments: