හුගාක් දෙනෙක්සිඩි ඩිවිඩි රයිට් කරන්න හොදම මුදෘකාංගය මොකද්ද කියලා ඇහුවොත් ඔයාලා කියයි නීරෝ තමයි හොද කියල.නමුත් නීරෝ යනු නංගි පෙන්වා අක්කා දිමක් වැනිය.ඉතින් එවැනි මුදෘකාංගද තිබේ.නමුත් ඇත්තෙන්ම නීරෝ යනු හුගාක්ම බරපතල් මුදෘකාංගයකි.ඒහි ඉන්ස්ටෝල් වීම පවා වෙලා ගන්නා අතර නමත් බැලුවාම එතරම් වෙලා ඉන්ස්ටෝල් වීමට ගිය මුදෘකාංගයෙන් ඔබ කරන්නේ ඉතාමත් ස්වල්ප වැඩ කොටසකි. නමුත් නීරෝවලට වඩා බෙහෙවින් ප්රයෝජනවත් හා පහසුවෙන් ඕනෑම කෙනෙකුට භාවිතා කිරීමට හැකියාවක් ඇති මුදෘකාංගයකි Ashampoo Burning Studio 14 මුදෘකාංගය.ලගදි නිකුත් වෙච්ච මෙය ඇමරිකානු ඩොලර් 49.99ක් වැනි මුදලකට මිලදී ගත හැකිය.නමුත් ඊට කලින් ඔබට දී 30කැ අත්හදා බැලීමේ සංස්කරණයක් භාවිතා කිරීමට Ashampoo ආයතනය විසින් ලබා දේ.
එත් අපි ඔයාලට Full Version දෙනවා.
පහතින් Dwonload කරගන්න.
Software
(Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)
Crack
(Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)
Software එක Dwonload කරල install කරලා crack file එක Double click කරලා yes කරගෙන යන්න.
Ashampoo Burning Studio 14 මුදෘකාංගය සම්මාන ලාබී සිඩි ඩිවිඩි ලියන හෙවත් බර්න් මුදෘකාංගවලින් සම්මාන දිනපු එකම මුදෘකාංගය වේ.මෙහි ඔබගේ බැකප්,ලියකිවිලි,ඡායාරූප,වීඩියෝ හා සංගීත ෆයිල් වැනි දේවල් පහසුවෙන් බර්න් කරගැනීමට හැකියාව තිබේ.ඔබගේ බැකප් කරගත්තු ෆයිල් බ්ලුරේ,ඩිවිඩි හා සිඩි තැටිවලට පහසුවෙන් රයිට් කරගැනීමට හැකියාව තිබේ.ස්ලයිඩ්ෂෝ ඩිවිඩි පවා මෙහි පහසුවෙන් සාදා ගැනීමට හැකියාව තිබේ.ඔබගේ ඩිවිඩි හෝ සිඩි එකේ කවරය පවා ඔබට මෙම මුදෘකාංගය යොදා ගනිමින් පහසුවෙන් අලංකාරවත් ලෙස සාදා ගැනීමට හැකියාව තිබේ.ඊට අමතරව,
- Backup or burn your files to Blu-ray, DVD or CD
- Author and create slideshow and video discs
- Create music CDs and MP3/WMA discs
- Design booklets and covers
- Create and browse disc images
No comments: