අද මම ඔයාලට කියල දෙන්නේ කොහොමද ඉක්මනටම ලේසියෙන්ම Professional විදහට Bootable Pen Drive එකක් හදාගන්නේ කොහොමද කියල. මේක තම මේක කරන්ඩතියන ලේසිම වේගවත්ම ක්‍රමය.
ඔය එක එක Software එහෙම මේක ඕනේ නැ.
1. පළමුව ඔබේ pen එක format කරගන්න .
2. මීලගට start → searching bar එකේ cmd ලෙස type කර එවිට එන CMD එක උඩ right click කර run as Administrator ලබාදී CMD එකට පිවිසෙන්න .
3. C:\windows\system32> එකට ඉදිරියෙන් DISKPART ලෙස type කර enter කරන්න.
4. DISKPART > එක ඉදිරියෙන් LIST DISK ලෙස type කර enter කරන්න.
5. එවිට මෙවෙනි ආකාරයේ list එකක් එයි .
6. මෙමගින් සිදුවන්නේ පරිගණකයට සම්බන්ද කර ඇති ෆ්ලෑෂ් ද්රිවේ හදුනා ගැනීමයි . මෙහිදී ඔබේ pen drive එක බොහෝවිට disk 1 යටතේ ඈත. එහෙත් මෙය පරිගණකයෙන් පරිගණකයට වෙනස් විය හැක .
7. එම disk එක select කර ගැනීමට Select Disk 1 ( 1 or .....) ලෙස type කර enter කරන්න. එය සාර්ථක වූ බව { Disk 1 is now the selected Disk } පණිවුඩය මගින් දැනගත හැක
8. මීලගට ඔබේ pen drive එකේ ඇති සාමාන්‍ය සැකසුම් ඉවත් කිරීම සදහා clean ලෙස type කර enter කරන්න . එය සාර්ථක වූ බව { Diskpart succeeded in cleaning the disl } පණිවුඩය මගින් දැනගත හැක.
9. මීලගට බූටබ්ලේ ඩිස්ක් එකක් සැදීම සදහා partition එකක් තිබිය යුතුය. ඒ සදහා Create partition primary ලෙස type කර enter කරන්න .එය සාර්ථක වූ බව {disk part succeeded in creating the specified partition} පණිවුඩය මගින් දැනගත හැක.
10. එම partition එක select කර ගැනීමට. select partition 1 ලෙස type කර enter කරන්න.
11. මීලගට select කර ගත partition එක active කරගත යුතුය. ඒ සදහා Active ලෙස type කර enter කරන්න . එය සාර්ථක වූ බව { diskpart maked the current partition as active } පණිවුඩය මගින් දැනගත හැක.
12. windows 7, 8, 8.1 setup එක pen එක එකට දාන්න ඉස්සේල්ලා pen එක ඊට ගැලපෙන ආකාරයේ ෆොර්මැට් එකකට හරවා ගත යුතුය . ඒ සදහා format fs = ntfs quick ලෙස type කර enter කරන්න.
(කුමක් නිසා හෝ pen එක format වුනේ නෙත්තන් format fs = fat32 quick ලෙස type කර enter කරන්න)
එය සාර්ථක වූ බව {100 percent completed} පණිවුඩය මගින් දැනගත හැක.
13. ඊටපස්සේ නෙවතත් පෙන් එක Auto play වේ. එය වසා දමන්න.
14. මේ අවස්ථාවෙන් පසුව pen එක හෙදින්වීමට අකුරක් දීම සදහා assign ලෙස type කර enter කරන්න.
එය සාර්ථක වූ බව { disk part successfully assigned the drive latter or mount point } පණිවුඩය මගින් දැනගත හැක.
15. ඊටපස්සේ exit ලෙස type කර enter කරන්න..
ඊටපස්සේ windows 7, 8, 8.1 DVD එකකින් සියලු files copy කර pen එකට paste කරන්න. මීලගට පරිගණකය ආරම්බයේදී BIOS වලට ගිහින් boot screen එකේ first boot එක ( USB -HDD ) නමින් දෙන්න . මීලගට save & exit කර windows 7, 8, 8.1 ස්ථාපනය කරන්න.
මේක ගැන අදහස් එහෙම තියනවා නං Comment කරලා යන්න අමතක කරන්න එපෝ