අදත් මම කියන්න යන්නේ ටිකක් අමුතුම දෙයක් ගැන. මේක ගොඩක් අයට වැදගත් වෙයි කියල හිතනවා. ඔයාල හැමෝටම ඉතින් Facebook ගිණුමක් තියනවනේ. හැබැයි ඉතින් ගොඩක් දෙනෙක් දන්නේ තමන්ගේ E-mail එක හා සාමාන්‍ය Password එක ගහල ලොග් වෙන්ඩනේ. ඉතින් ඔයාල දැන් නැනේ Facebook එකට ලොග් වෙන්ඩ Logins 3ක් හා Password 3ක් තියනවා කියල.
හරි අපි ඉස්සර වෙලාම Password ගැන කතා කරමු.
1. ඔබගේ සාමාන්‍ය Password එක
උදා - pasSwOrD
2. ඔබගේ සාමාන්‍ය Password එකේ Capital හා Simple අකුරු මාරු කරන්න
උදා - PASsWoRd
3. ඔබගේ සාමාන්‍ය Password එකේ මුල් පදය Simple නම් එය Capital කරන්න
උදා - PasSwOrD
දැන් අපි Logins ගැන කතා කරමු
1. ඔබගේ සාමාන්‍ය Email එක
උදා -myemail@gmail.com
2. ඔබේ ෆේස්බුක් ප්‍රොෆයිල් එකේ vanity URL එකෙහි ඇති username එක.
උදා - www.facebook.com/aluthsoftwares
මෙහි ඇති රතු කොටස
3. ෆේස්බුක් වෙත ලබාදී ඇති ඔබගේ ජංගම දුරකථන අංකය.
උදා -0711234567
හරි ගිය නං Comment එකක් එහෙම දල යන්න අමතක කරන්න එපා හරිද