අපිට Google Chrome Browser එක Speed කරගන්න කරන්ඩ වැඩ ගොඩක් තියනවා. ඒවගෙන් ටිකක් මමදාන්නන්.
1. Plugins Disable කිරීම.
- Chrome Browser එකෙ New Tab එකක් ගෙන මෙය Type කර Enter කරන්න. "chrome://plugins/"
- දැන් අවශ්‍ය නැති Plugins Disable කරන්න.
2. Extensions Disable කිරීම.
- Browser එකෙ New Tab එකක් ගෙන මෙය Type කර Enter කරන්න "chrome://extensions/"
- දැන් ඉතින් ඔයාට ඕන නැති Extension පහසුවෙන් Uncheck කරන්න.
3. Browsing Data මකා දැමීම.
- මුලින්ම Google Chrome හි Settings වෙත යන්න

- දැන් එහි පහලට ගොස් Show Advanced Settings click කරන්න.

- දැන් පහත රුපයේ ආකාරයට Clear Browsing Data click කරන්න.
No comments: