ගොඩක් අය විවිධ YouTube Downloaders use කරනවා මේ වෙද්දී. Internet use කරන කෙනකුට YouTube Downloader එකක් කියන්නේ අනිවම ඕනේ වෙන එකක්. ගොඩක් අය use කරන්නේ IDM. එකත් හොදයි. අදමන් කියන්නේ මේ අවුරුද්දේ release උන simple ම online youtube Download වෙබ් අඩවිය ගැන. මේකේ නම තමයි YouTube Labs. කරන්නේ තියෙන්නේ download කරගන්ඩ ඕනේ video එකේ url ඒක copy කරගෙන මේ site එකට ගිහින් පස්ටේ කරල තමන්ට ඕනේ ෆොර්මැට් එකෙන් හෝ ඕනේ resolution එකෙන් video ඒක download කරග්නිමයි. මේකේ විශේෂත්වේ වන්නේ මේක සෙනිකව load වෙනවා. අනිත් සමහරක් වෙබ් අඩවි වගේ ලොකු දේවල් නැ මේකේ. අපිට අවශ්‍ය ඩේ සෙනිකව මේකෙන් කරගන්ඩ පුළුවන්.
YouTube Video Downloader
No comments: