Season 4 Direct Download Links
එහෙනං ඔන්න පහල ලින්ක් වලින් download කරගනිල්ලා. ඔක්කොම 200MB - 230MB තමා. විශේෂයෙන් කියන්ඩ ඕනේ දැන් මම දෙන Episodes HEVC කියල Codec එකකින් h.265 විදිහට Compress කරපුවා. e හින්දා මේවා පරණ Player වල නං Play වෙන් නැති වෙයි. මම Recommend කරන්නේ නං K-Lite Codec Pack එක තමා. එක මෙතනින් බාගන්න.
Subtitles සඳහා www.Baiscopelk.comහෝ www.Zoom.lk වෙත පිවිසෙන්න.